Monday, February 21, 2022

FarCry Graphic Error Fix

FarCry is a superior gaming franchise created by Cryteck. And FarCry1 is a great game that we have loved or still love to play. You already know that when this game is played on Windows XP and up to Windows 7 to 11 operating systems, a graphical issue will appear. This is due to a rendering issue with the game and Dirit X as well as the graphics card (VGA). In this article we will talk about how to fix the error in FarCry I game by changing the game setting. To do this, follow the steps below. FarCry කියන්නේ Cryteck සමාගම විසින් නිර්මාණය කරන ලද සුපිරිම Gaming Franchise එකක්. වගේම FarCry1 කියන්නෙ අපි ගොඩක් කැමැත්තෙන් play කරපු එහෙමත් නැත්නම් තවමත් play කරන්න ආසාවෙන් ඉන්න සුපිරිම Game එකක්. මේ Game එක Windows XP වල play කලාට Windows 7 සිට 11 දක්වා ඉහලට තියෙන මෙහෙයුම් පද්දතිවල play කරන්න යනකොට Graphically Issue එකක් එනව කියල ඔයා දැනටමත් දන්නව. මේකට හේතුව වෙන්නේ Game එක සහ Dirit X වල වගේම Graphic Card (VGA) වල තියෙන Render කිරීමේ (සැකසුම්) ගැටලුවක්. මෙම ලිපියෙන් අපි FarCry පළමුවන ක්‍රීඩාවේ එන ඒ Error එක Game Setting එකක් වෙනස් කරල හදාගන්න ආකාරය කථා කරමු. ඒ සඳහා පහත පියවර පිලිවෙලින් අනුගමනය කරන්න. 1. First go to the installation location of the game. (C: \ Program Files \ Cryteck \ FarCry) 1. මුළින්ම ගේම් එකේ ඉන්ස්ටෝල් ලොකේශන් එකට යන්න. ( C:\Program Files\Cryteck\FarCry ) 2. Go to the file called SYSTEM (system.cfg) and open it in Notepad. (Opens as shown in the picture below. 2. ගිහින් SYSTEM (system.cfg) කියන File එක හොයාගෙන ඒක Notepada එකෙන් Open කරගන්න. (පහල පිංතූරයේ විදියට open වෙයි.)
3. r_Driver = That's it One is enough Find . ( Second In the image No. One ) 3.r_Driver= කියල එකක් ඇති, ඒක හොයාගන්න.(දෙවන රූපයේ අංක එක)
4. Second In the image No. two as the Type OpenGL instead of Direct3D and save 4. දෙවන රූපයේ අංක දෙක ලෙස තියෙන Direct3D වෙනුවට OpenGL ලෙස type කර save කරන්න 5. Now open the game _ Look Work? That's it 5. දැන් game එක open කරල බලන්නකො වැඩද කියල
වැඩි විස්තර වීඩියෝ එකෙත් තියෙනව කැමැතිනම් ඒක බලන්නකො.
අප හා එකතුවන්න. https://Pariganakalookayoo.blogspot.com/ https://ictgeekshow.blogspot.com/ https://youtube.com/c/ictgeekshow/

No comments:

Post a Comment

Thank you for you comment