Thursday, September 14, 2017

Let's get used to Linux ලිනක්ස් භාවිතයට හුරුවෙමු





පරිගණක  ශ්‍රේත්‍රය ගැන ඔයාට මොකද හිතෙන්නෙ? මට නම් හිතෙන්නේ හොරුන්ගෙ කොළණියක් කියලයි. ඉතින්,ඇයි එහෙම හිතෙන්නේ? මොහොතක් සිතන්න.
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන  බොහෝ අය පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා.

What do you think about computer science I think it's a colony of thieves . So , why do you feel that way ? 
Think for a moment .

In the computer industry , many people who are very honest and honest without ever tearing things down for the rest of their lives become easy thieves.
ඉතින් ඇයි එහෙම කියන්නෙ…?
මේ ශ්‍රේත්‍රයේ හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, කොල්ලකාපු මෘදුකාංග පාවිච්චි කරන එක. නවතින්න,,,,,, ටිකක් හිතල බලන්න, මේ වනකොටත් මම කොල්ලකාපු මෘදුකාංග නම් කීයක් පාවිච්චි කරලා  ඇද්ද..? කරනවා ඇද්ද...?
So why do you say that?
The thieves is the most common method of his unauthorized illegal plundered software or doing. Stay ,,,,,, Think a little , by now plundered software is much use  there .. Do you ... ?
නීතයෙනුටත් තහනමක්
දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙනුත් මේක තහනම් කරල තියෙනව. ඉතින් මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවෙලා තියෙනව කියුවොත් නිවැරදි.


Laws banned too 
It's time to stop this theft. This is forbidden by law in Sri Lanka So if you have the opportunity to quit using these stolen software and keep your integrity in front of your computer, you are correct .dered software is much use  there .. Do you ... ?

ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...?

අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශයතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වෙනව කියල ඔයාල දන්නවනෙ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීතයානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිද්දවෙනව. 
පහත  උදාහරණ බලන්නකො.

Why the spoiled software 

You know that when we use a computer, we basically have to use an operating system and software that suits our needsMany of them so we used commercial software and operating systems, and they pay a lot of money for the companies to use 
The following  examples Look.

Microsoft
සමාගමේ Windows මෙහෙයුම් පද්දති ලංකාවේ මුදලින් නම් රු: 18,000/= විතර වෙනව. Microsoft සමාගමේ Office පැකේජ් එකත් රු: 12,000/=

Microsoft's Windows Operating Systems cash Lanka is Rs 18,000 /=
agoMicrosoft 's Office Package Rs12,000 / =

ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop CC  රු: 80,000/= විතර වෙනව.  පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන Autodesk සමාගමේ AutoCAD රු: 595,014/= සිට ඉහලටද..තියෙනව. ඉතින් දලවශයෙන් ගත්තොත් මේවාට ලක්ෂයකට එහා වියදන් වෙනව.

Edit pictures for using Adobe 's Photoshop CC  Rs 80,000 / = ago Computer used to perform the work using Auto Desk, Auto CAD  Rs 595.014 / = to the top .. there So, these can cost upwards of a hundred thousand .
මේ උදාහරණ නම් මොනවද? තව දෙන්නම්කෝ කෝටියන් උනත්.ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ  යාළුවෙක්ගෙන් හරි  CD කඩයකින් හරි  හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධන ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්!
ඒක ඔබටත් ගැලපෙන්නේ නැති වැඩක්. එහෙම නේද?

What are these examples And maybe even a million . Most of us in Sri Lanka rarely spend enough money to buy a new computer. So as an alternative, many are friend or CD shop or  counterfeit goods one. But that is not the case. That's a big injustice to software developers! It's not up to you Is n't it ?

එන්න අවංකව නිදහසේ ජීවත් වෙන්න...

ඉතින්,මේ හොරබඩුද අපිට  තියෙන එකම විකල්පය? ඒකනං එහෙම නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තියෙනව නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් හොරකම්?

 Come and live freely ... 
So , is this theft  the only option we have That's not it We want as many weeks that allows companies should be required to receive the free software operating systems to use the computer if that is why artists ready to share with us their products more fake edits ?

අපිට නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව ජනප්‍රියම  මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට තියෙනව.

We can use the free world can get for free the most popular  operating system, Linux , you may save the future through the use of your computer, honesty and software linked joined there . 
සිතන්න...
Linux මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ලොව ප්‍රමුඛත්වයක් ගන්නා සමාගම් අතර Microsoft සමාගමද සිටින බව. මොහොතක් නවතින්න. මේ ගැන සිතන්න. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවන Microsoft සමාගමද Linux මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනවා නම් ඇයි අපිටත් වෙනස් වෙන්න බැරි?

Imagine ...

Linux operating system used by the world's prominent companies, and Microsoft that company Wait a moment . Think about it . Windows operating system produced by Microsoft company Linux operating system use is why we can not change ?

ඉතින් ඔයත් කැමැති නැද්ද හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න ඔයත් කැමතිද?
එන්න Linuxලෝකෙට.....

So you don't want to be a thief , a cheat , or a pirate and fly freely and honestly to the computer world ?
Come to the Linux world .....

5 comments:

  1. linux gena lankawe teyena matha wenas karanna amaaruyi ban.

    ReplyDelete

Thank you for you comment