Saturday, May 23, 2020

Foreword

Hello everyone!

You may recall that in the past articles we have brought you some tips on Computer Tips and Linux. And that's why we're hoping to bring you another new series. It's not about the computer virus.

At times you may wonder what viruses are. Others may say we know the virus. And others might say we don't care. So whatever your idea, I think these articles will be very important to you.

Actually I thought of writing this article as an entry for future articles. So here's a little request from you who read the articles. If you have a problem with this, feel free to comment or email it.


Our upcoming articles on computer viruses will tell you

~ The oldest virus that hit the computer world.
~ How to protect yourself from viruses.


I conclude this article with the hope of bringing in more information about the virus, including.
----------------------------------------------------------------------------------------------
යාළුවො හැමෝටම ආයුබෝවන්!

පසුගිය ලිපි තුලින් අපි ඔයාලට පරිගණක ඉගි සහ ලිනක්ස් සම්බන්දව ලිපි කිහිපයක් අරගෙන ආව ඔයාට මතක ඇති . ඒ වගේම තමයි අද ඉදන් ඔයාලට තවත් අලුත් ම ලිපි පෙලක් අරගෙන එන්න අපි කල්පනා කලා. ඒ වෙනමොකක්වත් ගැන නෙවෙයි ඒ  පරිගණක වයිරස (Computer Virus) සම්බන්ධයෙන් තමයි.

වයිරස් නම් මොනවද කියල සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන්. තවත් අය කියන්න පුළුවන් අපි virus ගැන දන්නව කියල. ඒ වගේම තමයි තවත් අය කියන්න පුළුවන් අපිට ඕකෙන් වැඩක් නෑ කියල. ඉතින් ඔයාගෙ අදහස මොනවගේ එකක් උනත් මම හිතනව මේ ලිපි ටික ඔයාට හුගක් වැදගත්වේවි කියල.

ඇත්තටම මේ ලිපිය මම ලියන්න කල්පනා කලේ ඉදිරි ලිපි  සදහා ප්‍රවේයක් විදියට තමයි. ඉතින් ලිපි කියවන ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනව. ඒ තමයි මේ සම්බන්ධයෙන් ඔයාට අදහසක් ගැටලුවක් එහෙම තියෙනව නම් comment එකක් විදියට හරි අපේ විද්යුත් ලිපිනයට හරි දැනුම්දෙන්න පුළුවන් නම් ඒක හුගක් වටිනව.


පරිගණක වයිරස සම්බන්ධයෙන් පලවෙන අපගේ ඉදිරි ලිපි තුලින් ඔයාට

~ පරිගණක ලෝකය හෙල්ලූ සුපුරිතම වයිරස.
~ වයිරස වලින් ආරක්ශා වන ආකාරය.


ඇතුලුව වයිරස සම්බන්ද තවත් බොහෝ කරුණු අරගෙන එන්න  බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරනව.


ජයවේවා !

9 comments:

Thank you for you comment