ඔබේ පරිගණකයේ රැම් ධාරිතාවය කොපමණද? ඒ ධාරිතාවය ඔබට ප්‍රමාණවත්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඔබගේ ඇතැම් කටයුතු
සදහා කොපමණ ධාරිතාවයකින් යුතු රැම් තිබුණත් ප්‍රමාණවත් නොවන අවස්තා ඔබට ද
අත්විදීමට සිදුවුවා විය හැකිය. මෙම ලිපිය මගින් ගෙන එනු ලබනුයේ
ඒ
සදහා විසදුමකි, ඒ ඔබගේ රැම් හී ධාරිතාවය වැඩිකරගන්නා ආකාරය පිලිබදවය.
මෙහි
සදහන් කරුණු ඇතැම්විට ඔබ දන්නවාද විය හැකිය. එසේ නමුත් මේ පිලිබදව නොදන්නා අය සදහා
මෙම ලිපිය ම විසින් ඉදිරිපත් කරම්.
ඇත්ත වශයෙන්ම මේ සදහා සරල පියවර
කිහිපයක් අනුගමනය කල යුතුව ඇති අතර ඕනෑම
වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් සදහා මෙම ක්‍රමය අනුගමනය කල හැකිය.
ü පළමුව පරිගණකයේ වත්කම් කව්ළුව(Windows Property) වෙත යන්න.
Windows xp මෙහෙයුම් පද්දතිය
තුලදී
මෙය එකවර ලබාගත හැකි අතර windows 7, 8,10 හීදී මෙය ලබාගත හැක්කේ
Property මෙනුවෙහි ඇති Change
Setting ක්ලික් කිරීම මගිනි.
ü පහත රූපයෙහි
01
පරිදි Windows Property තුල ඇති Advanced මත ක්ලික් කරන්න.
ü Setting
මත
ක්ලික් කරන්න.
(
පහත
රූපයෙහි 02 පරිදි )
ü Setting
ක්ලික්
කිරීමෙන්
පසු ලැබෙන Performance Options මෙනුවෙහි ඇති Advanced මත ක්ලික් කරන්න.
(
පහත
රූපයෙහි 03 පරිදි )
ü Virtual Memory යටතේ ඇති Change
මත
ක්ලික් කරන්න.
( පහත රූපයෙහි 04 පරිදි )
ü Virtual
Memory හී ඇති Change මත ක්ලික් කලවිට Virtual Memory මෙනුව ලැබෙන අතර
මෙහි
ඔබගේ අවශයතාවය මත සැකසුම් සිදුකල හැකිය.
(
පහත
රූපයෙහි 05 පරිදි )
ü දැන් ok බටනය ක්ලික් කරන්න.
(
පහත
රූපයෙහි 06 පරිදි )
ok බටනය එබීමට ප්‍රථම පරිගණකයේ settings
ඉහත
රූපයේ 05 පරිදි සකසාගත හැකිය.
එසේත් නැතිනම් Automatically Manage Page File Size
For All Drivers හී ඇති කොටු සලකුණ මත හරි ලකුණ දැමීමෙන්ද මෙම ක්‍රියාවලිය සිදුකරගත
හැකිය.
·
Restart කිරීම සදහා ඔබගේ අනිමැතිය ඉල්ලන අතර ඒ
සදහා අනුමැතිය ලබාදෙන්න.
·
පරිගණකයේ රැම් ධාරිතාවය පිරී ගියවිට හෝ දෝෂ
සහිත වූ විට මෙම මෙමරිය ක්‍රියාත්මක වීමට
පටන්ගනී.
·
ඔබ විසින්
රැම් සදහා ලබා දෙන ලද මෙම ඉඩ ප්‍රමාණය වෙනත් කිසිදු කටයුත්ත්ක් සදහා
පරිගණකය යොදා නොගන්නා බව සලකන්න.
·
Automatically
Manage Page File Size හෝ System
Managed Size ලබාදුන් විට හාඩ් එකෙහි රැම් සදහා වන ඉඩ ප්‍රමාණය අවස්තානුකූලව වෙනස්
වන අතර ඔබට නිශ්චිත අගයක් ලබාගැනීමට අවශය නම් Custom Size මගින් අවශය අගයන් ලබාදෙන්න.
elama ela
ReplyDelete👍👍👍👍
Deleteelakiri supirikiri
ReplyDeletepen ekath dapan
අනිවාර්යයෙන්ම
Deleteadmin , ghost tnx mcn ublta
ReplyDelete👍
ReplyDeletemachan meeka game play krnna weda krnawada
ReplyDeleteRam eka full unama hard eken dela tyena space eka use karanava .
Delete