Wednesday, April 8, 2020

Unicode conversion without installing (ඉන්ස්ටෝල් කිරීමකින් තොරව යුනිකෝඩ් පරිවර්තනය)



I am writing this article to educate you about Unicode translator or Unicode Converters.

The description of this can be summarized as:

This is called the Real Time Unicode Converter and is a simple converter designed by the Colombo Campus and does not require installation on the computer. It is about 15 kilobytes and works with any web browser.
It is important to note that this translator does not require internet access.

It is also a web page and can be placed on your computer or pen.
It's easy to get anywhere and click it without installing it.


Click on Unicode converter to save it to your computer.

යුනිකෝඩ් පරිවර්තන එහෙමත් නැතිනම් යුනිකෝඩ් කන්වයිටර් කියුවම අමතක කරන්න බැරි පරිවර්තකයක් ගැන ඔයාව දැනුවත් කිරිමේ අරමුනින් මම මේ ලිපිය ලියමි.

මෙය පිළිබද විස්තරය සැකවින් මෙසේ දැක්විය හැකිය

මෙය නමින් Rial Time Unicode Converter  නම් වන අතර මෙය Colombo Campus මගින් නිර්මාණය කල සරල පරිවර්තකයක් වන අතර මෙය පරිගණකය තුල ස්ථාපනය කිරීමක් අවශය වන්නේ නැත. මෙය කිලෝබයිට් 15ක් පමණ වන අතර ඕනෑම වෙබ් බ්‍රවුසරයක් සමග සහයෝගයෙන් ක්‍රියා කරනු ලබයි.
මෙහි කිව යුතුම සුවිශේශත්වය නම් මෙම පරිවර්ථකය සදහා අන්තර්ජාල පහසුකම් අවශය නොවීමයි.

තවද මෙය වෙබ් පිටුවක් වන අතර ඔබේ පරිගණයෙහි හෝ පෙන් එකක් තුල වුවද තැම්පත් කල හැකිය. 
ඕනැම තැනකට රැගෙන ගොස් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව ක්ලික් කල සැනින් මෙහි කටයුතු ආරම්හකල හැකිවීම පහසුවකි.


Unicode converter click කර මෙය ඔබේ පරිගණකයේ  SAVE කර ගන්න.



                    යුනිකෝඩ් අන්තර්ගතය           Home

1 comment:

Thank you for you comment