Wednesday, April 1, 2020

You have the choice (තෝරාගැනීම ඔබ සතුය)




When I compiled this article, there were 147 corona virus deaths in my homeland when KOVID-19 or New Corona virus was afflicted by my motherland. After about 15 months in the back country, I am back in the city of Emergency still closed to major cities Blog this page promotion started taking remember strongly the fact that, as I said earlier mentioned some time ago. That is because you were told you would start a blog page again.

I also have something to ask you. 
 
...
That is,

Until the situation is under control, you too should be quarantined. That is, you can minimize your travels and meet your friends. 

It is our hope that you will be able to free my motherland from this age as soon as possible.

Are you safe from Corona? 
Or are you a victim? 

You have the choice ...
...


         කොවිඩ්-19 එහෙමත් නැත්නම් නව කොරෝනා වයිරසයෙන් මගේ මව්බිම පීඩා විදිද්දී මගේ මව්බිම තුල කොරෝනා ආසාධිතයින් 147ක් සමග මරණ 03ක් මෙම ලිපිය මා සම්පාදනය කරන විටත් සිදුව ඇති අතර මගේ මව්බිම හදිසි නීතිය යටතේ නිරෝධානය කරනු ලබන අතර මිනිසුන් 8732ක් සහ වාහන 1038ක් පමණ නිරෝධානය කඩකිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති බවත්, ප්‍රධාන නගර සදහා හදිසි නීතිය යටතේ තවමත් වසා දමා ඇති පසුබිමක මාස 15කට පමන පසු මා නැවතත් මෙම Blog පිටුව ආරම්භ කලේ පෙර  සදහන් පරිදි එනම් මා කලකට ඉහතදී පැවසූ කරුණ තරයේ සිහි තබා ගනිමිනි. එනම් නැවතත් Blog පිටුව ආරම්භ කරනා බවට ඔබට පැවසූ නිසාවෙනි.

එලෙසම මා හට ඔබගෙන් ඉල්ලීමටද දෙයක් ඇත. 

එනම්, 

මෙම තත්වය පාලනය වන තුරු ඔබත් ස්ව‍යන් නිරෝධානයට පත්වන ලෙසයි. එනම් ඔබ හැකිලෙස තම ගමන් බිමන් අවම කර , හිත මිතුරන් හමුවීමද අවම කර මෙම තත්වය පාලනයට මගේ මව්බිමට සහය වන ලෙසයි. 

තවද මෙය මැඩලිමට තම දිවි දෙවනිකොට මගේ මව්බිම ආරක්ෂා කරන හමුදා සහ පොලිස් රණවිරුවනටද, රෝහල් කාර්යමණ්ඩල ඇතුළු අනිකුත් අත‍යවශය සේවා සපයන නිළධාරින්හටද, මෙහි සදහන් කළ නොකළ සියළු දෙනාටමද , ඔබටද මෙම වයසනයෙන් මගේ මව්බිම හැකි ඉක්මනින් මින් මුදවාගැනීමට / මිදීමට හැකිවනු ඇතැයි අපගේ පැතුමයි...

කොරෝනාවෙන්  ඔබ ප්‍රවේශම්ද ? 

නැත්නම් ඔබත් ගොදුරක් වනවාද? 

තෝරාගැනීම ඔබ සතුය...

1 comment:

Thank you for you comment