කීව ගමන් ඔයාට මතක් වෙන්නෙ මෙ දවස් වල නම් මිස්ටර් කොරෝනා නේද? මම එහෙම කීවට මුකුත් හිතන්න එපා....
How often do you remember these days, Mr. Corona? Don't think anything when I say ...
ඒ කොහොම උනත් මම මේ ලිපියෙන් අරගෙන ආවෙ වයිරස් හදමු ලිපි පෙල සම්බන්දවයි.
Anyway, I brought you this article on virus making articles.
Anyway, I brought you this article on virus making articles.
කී බෝඩ් එක පිස්සු වට්ටන්න පුළුවන් සරල වයිරසයක් පිළිබදව තමා මේ ...
This is about a simple virus that can make the Keyboard crazy ...
ඒත් මෙයාගෙන් නම් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නෑ.
අපි බලමු මෙයා කොහොමද හදන්නෙ කියලා…
But does that if the computer no harm happens not .
We see this guy , how trying to ...
පහලින් දීල තියන Code ටික Type/Copy,Past කරගන්න.
♦ First Note Pad to Open agreement have out of.
♦ First Note Pad to Open agreement have out of.
Below given any Code while Type / Copy, Past to .
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
♦ දැන් ඕක තමන්ට කැමති නමකින් Save කරගන්න.
හැබැයි නමේ අගට .vbs කියල දෙන්න අමතක කරන්න එපා.
Ex- keyboard.vbs
♦ Now it they would name Save to .
But probably end .vbs told to forget .
Ex- keyboard . vbs
♦ දැන් ඉතින් Save කරපු .vbs File එක Double Click කරල බලන්නකෝ ඔයාගෙ Key
Board එකේ Num Lock, Caps Lock, Scroll Lock Button 3 දිහා පිස්සු නටනව නේද කියලා…
♦ Now And Save made .vbs File is Double Click has done , look for your Key Board on the Num Lock, Caps Lock, Scroll Lock Button 3 at the crazy dance you know ...
♦ Now And Save made .vbs File is Double Click has done , look for your Key Board on the Num Lock, Caps Lock, Scroll Lock Button 3 at the crazy dance you know ...
දැන් මේක නවත්තගන්න ඕනි උනාම Task
Manager (Ctrl+Alt+Delete) එක Open කරගෙන ඒකෙ Run වෙන WSCRIPT.EXE File එක හොයල End Task කරන්න.එතකොට වැඩේ හරි.
Now this stop have 're Task Manager (Ctrl + Alt + Delete ) to Open made it Run is WSCRIPT.EXE File to Find End Task to .
Then the work is right .
Now this stop have 're Task Manager (Ctrl + Alt + Delete ) to Open made it Run is WSCRIPT.EXE File to Find End Task to .
Then the work is right .
good
ReplyDeletecontinue ...
👍👍👍
ReplyDelete