Wednesday, April 1, 2020

Create your own BLOG site for free නොමිලේ තමාගේ ම BLOG අඩවියක් තනිව නිර්මාණය කරගනිමු



ඔයාල ගොඩක් ම ආසා ඇතිනේ ඔයාගේ ම කියල Blog එකක් Create කරන් Use කරන්න. ඉතින් මම ඔයාලට මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ Blog එකක් තනිවම Create කරන් Use කරන්නෙ කොහොමද කියල.

You make myself a lot of your desire that the Blog is Create and Use do. So I'm going to show you in this article that Blog is alone Create and Use interested how 
.
මුලින්ම මම Blog එකක් කියන්නෙ මොකක්ද කියල ඉන්නම්කෝ... J
First let me tell you what a blog is ... J

උදාහරණයක් විදියට අපි හිතමු ඔයාට ඔයාගෙ අදහසක් , එහෙමත් නැත්තන් ඔයා හොයාගත්ත හරි දැනගත්ත හරි අළුත් දෙයක් තියෙනව කියල. ඉතින් ඔයාට ඕන ඒ ගැන තවත් අයට කියල දෙන්න කියල.ඉතින් ඔයා යාළුවන්ගෙන් අහයි එහෙමත් නැත්තන් ඔයා හොයාගත්ත දේ ගැන කියයි. එහෙමත් නැත්තන් ඔයාට හිතෙයි ඒ ගැන Internet එකට දාන්න ඕන කියල.

For example, let's say you have an idea or you found or found something new. So you want to tell others about it So you'll ask your friends or tell them what you've found. Or maybe you just want to put it on the Internet .

 ඉතින් දෙයියනේ අපි කොහොමද Internet එකට දාන්නෙ
Web Site එකක් දාන්න කොච්චර සල්ලියක් යනවද
අනික සයිට් එකක් හදන්නෙ කොහොමද
කව්ද ඕව කරන්නෙ? වගේ හුගක් ප්‍රශ්ණ ඔයාට එන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්ණවලට විසදුමක් තමයි මේ බ්ලොග් එකක් කියන්නෙ.
J ඉතින් දෙයියනේ මම කොහොමද බ්ලොග් එකක් හදාගන්නෙ? ඒකට කීයක් යනවද?


 And oh, how we Internet puts together ? 
How Much Money Does It Take to Set Up a Web Site 
How to make another site ? 
Who's doing it ? You can come across many problems. So this blog is a solution to those problems.

So, how do I create a blog ? How much does it take ?

වැඩි වැල් වටාරම් ඕන නෑ කෙලින්ම කාරනේට බහිමු J.

No more trenches Let's get straight to the point J.

ඇත්තම කීවොත් Blog එකක් අපිට නොමිලේ ම හදාගන්න පුළුවන්. ඔයාට ඕන වෙන්නේ ඔයා ඇතුලෙ හැxගිලා තියෙන නිර්මාණශීලීත්වය විතරයි. Blog එක හදන එක හිතන තරම් අමාරු නෑ , ඒක කරන විදිය පියවරෙන් පියවර සරලව කියල දෙන්නම්.

In fact , we can make a blog for free. You want to be able are you in x just dig our creativity. Creating a blog is not hard to think of , but I will tell you step by step how to do it.

·       මුලින්ම අපි යන්න ඕන www.blogger.com  කියන වෙබ් සයිට් එකට.

·       You have the site gonna stay home page one 

·       ඔය තියෙන්නේ ඒ site එකෙ home page එක.

·       You have the site gonna stay home page one 



·       බ්ලොග් එකක් නිර්මාණය කරන්න නම් මුලින්ම අපි මේ site ඒකෙ Register වෙන්න ඕන.


·       Create a blog is the first in this site it Register should be.

·       ඒකට අපි Create Your Blog කියන button එක click කරන්න ඕන.
(සැ:යු - මේ Site ඒක Google සමාගම විසින් blog අඩවි නිර්මාණය කිරීම සදහාම නිර්මාණය කරන ලද්දකි. එනිසා අනවශ‍ය බියක් ඇතිකර නොගන්න. )


·       That we Create Your Blog that button to click to do.
Note: This site is designed by Google to create blog sites for you, so don't be intimidated .)




·       Register වෙන්න අපිට G-Mail Account එකක් ඕන.

·       G-Mail Account එකක් තියෙන අය E-Mail සහ password ගහල log වෙන්න.

·       G-Mail Account එකක් නැති අය Create Account වලට ගිහින් account එකක් හදාගන්න ඕන , මොකද G-Mail account එකක් නැතිව අපිට ඉස්සරට යන්න බැහැ.

·       Create Account බටන් එක click කලාම පහත විදියට form එකක් එනව.

·       Register to our G-Mail Account to one.

·        G-Mail Account is because some E-Mail and password damaged log to.

·        G-Mail Account is not charged Create Account to go to account to make one , because G-Mail account , we can not ever go without one.


·        Create Account button click to pick as the following form coming one.



·       මේ form එක fill කරල අපිට අළුත්ම Google account එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
(මම කීවට ඒක ඔයා දන්නව, ඇත්තටම G-Mail එකක් හදන්න නොදන්නෙ කව්ද?)

·        The form to fill done us the latest Google account you can easily make one.

(I mean, you know, who doesn't really know how to make a G-Mail)




·       Mail එක කනෙක්ට් උනාම උඩ රූපයේ පරිදි welcome එක එනව.

·       මෙතනදී අපි ඉදිරියට යාම සදහා Continue to Blog කියන Tab එක Click කරන්න ඕන.

·       Continue click කලාම අපිට පහත පරිදි විස්තරයක් සහිතව අපගේ profile එක තේරීම සදහා වූ විකල්ප ගූගල් විසින්  ලබදෙනු ලැබේ.

·  Mail is connected, welcome as shown in the image above .

·       To continue we want to Continue to Blog that Tab is Click to do.


·       Continue click to pick us with our description of the following profile by Google to choose one of the options   will be leaving the.



·       මෙහිදී අපට කැමති Profile එකක් ලබාදිය හැකි අතර මා මෙහිදී සිදු කරණුයේ බ්ලොග් එකක් සෑදීම නිසා Blogger Profile සමග ඇති Create a Blogger Profile යන්න මත Click කල යුතුය.

·       Here we would like Profile one can provide me the stage to create a blog because the Blogger Profile with the Profile Blogger a Create on the go Click should be.

·       Blogger Profile සමග ඇති Create a Blogger Profile යන්න මත Click කල පසු ලැබෙන ප්‍රොෆයිල් එකෙහි Title මත බ්ලොග් එක සදහා උචිත නමක් Type කරන්න.

·      Blogger Profile with the Profile Blogger a Create on to Click is above profile, after a Title name appropriate for a blog on the Type to.

·       Address bar එකෙහි E-Mail Address එක type කරන්න.

·       හොද template එකක් තෝරගන්න.

·       තෝරගෙන continue කරන්න.


·        Address bar is above E-Mail Address to type now.

·        A good template to choose one.


·        Selected continue to.


·       දැන් බ්ලොග් එක හදල ඉවරයි.

·        Now the blog is finished.


·       දැන් ඉතින් Create Blog ක්ලික් කරල වැඩේ පටන්ගන්න.

·        Now Create Blog click to start the job done.



දැන් ඉතින් බ්ලොග් එක හදල ඉවරයි ...

ඒත් තව වැඩ වගයක් කරන්න තියෙනව. ඉතුරු වැඩ ටික වෙනත් ලිපියකින් කියන්නම්, මොකද මේ හැමදේම එකපාරම කීවම අගයකුත් නෑ නේ...

But there is more work to be done. I 'll tell you the rest of the work in a different article , because it's not worth it all at once ...

මතක ඇතුව බ්ලොග් එකට පොස්ට් එකකුත් දාලම යන්න.


Remember to leave a blog post.

ඉදිරියෙ තවත් ලිපියකින් හමුවෙනකන් දැනට නවතින්නම්. 
මේ පෝස්ට් එක හොදයි කියල ඔයාලට හිතෙනව නම් තරහ නැතිව Comment එකකුත් දාල Subscribe කරලම යන්න J J J

Stay tuned for more in another article. 

Well, this post is that you feel is anger without Comment Subscribe tired of drilling left to ...



2 comments:

Thank you for you comment