There are many reasons to choose Linux as your operating system. Keep reading the article ... and you'll understand…
Get it for free ...
If you're using a commercial operating system like Windows, you might say I'm not paying for Windows. Do you think the story is true?
Imagine you're using a desktop, laptop, or laptop that comes with Windows, rather than a computer. Or are you somebody who used a cracked operating system.
If Linux offers you everything for free, why pay? Why steal?
Forget the virus…
Have you formatted your computer multiple times because of viruses?
Try it out. 99.99% of the existing computer viruses are viruses that affect Windows. So you don't have to worry about this computer virus since you came to Linux ...
You can forget about the viruses ...
No need for new computers…
If you want to use the new Windows operating system, you have to update your existing computer, or delete it.
So why is that?
The reason is that Windows requires the latest hardware to run the new system. Just a little example ...
Let's say you have a Pentium 3 or a Pentium 4 computer. So you want to install it on Windows 8 or 10. Can you say it yourself? Whatever you are, can p3 / p4 put Windows 10 on it? No ...
So, what's more, it's the finish line.
But in Linux this is not the problem. Because Linux is designed to be compatible with any computer ...
Drivers don't need ...
This is a problem with most Windows computers.
Do you find drives in Windows?
But the problem with this driver is that there is no Linux in this ...
Because all of the drivers we use frequently are on Linux,
No need to look for software…
In Windows you have problems with software ... nobody can say if you want new software, a crack, you don't have to carry around a hard, pen. Because everybody knows that.
But in Linux it's not ...
Because in the Linux system, all the essential software is included. Or you can get the software you want with just one click.
Can work with Windows software ...
If you already have special Windows software that you can't afford, you can get rid of them in Linux. Or you can use the software that you use on Windows.
You can also change whatever you want ...
Unlike Windows, Linux is a free and open-source operating system that you can customize and use to suit your needs.
Computer speed and stability and reliability…
A computer with a Linux system is faster, more stable, and more reliable than a computer with a Windows system.
Being able to work in multiple sites instead of multiple windows ...
On a computer with a Windows system you can work with a lot of people on one desktop. But on a computer with Linux, you can work from a few desktops to a whole host of different desktops. Simply put, this desktop can work on several Windows computers.
Get all the advice for free ...
They're ready to tell you anything for free on Linux, unlike Windows. Imagine that you can find out everything you need to know how to work in Linux and how to change the Linux kernel.
There are many more reasons to switch to Linux. So take a good look. Make the right decision for yourself. Join with Linux.
----------------------------------------------------------------------------------------------
ඇයි ලිනක්ස් මෙච්චර හොඳ?
ලිනක්ස් ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලෙස තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. ලිපිය
දිගටම කියවන්නකෝ... එතකොට ඔයාටම තේරෙයි…
නොමිලේ ම ලබාගන්න පුළුවන්...
ඔයා වින්ඩොස් වගේ වාණිජමය මෙහෙයුම්
පද්ධතියක් පාවිච්චි කරනව නම් මම නම් වින්ඩොස් වලට ගෙවලා නෑ කියනව වෙන්න පුළුවන්. ඔයාම
හිතල බලන්න ඒ කතාව ඇත්තද කියල.
ටිකක් හිතන්න,ඔයා පාවිච්චි කරන්නේ වින්ඩොස් සමගම ආපු
ඩෙක්ස්ටොප්,ලැප්ටොප් එකක් නම් පරිගණකයේ ගානට වඩා
වින්ඩොස් වලට ගෙවපු කෙනෙක්. එහෙමත්
නැත්ත්ං ඔයා කවුරුහරි ක්‍රැක් කරපු ඒ කියන්නේ මංකොල්ලකාපු මෙහෙයුම් පද්ධතියක්
පාවිච්චි කරන කෙනෙක්.
ලිනක්ස් ඔයාලට නොමිලේ සෑමදෙයක්ම ලබාදෙනව
නම් ඇයි මුදල් ගෙවන්නේ?
ඇයි හොරකන් කරන්නේ?
වෛරස් අමතක ම කරන්න…
වයිරස් නිසා ඔයා ඔයාගෙ පරිගණකය කීපාරක් නම්
ෆෝමැට් කලාද?
චුට්ටක් හිතල බලන්න. දැනට
තියෙන පරිගණක වයිරස් වලින් 99.99% ම තියෙන්නේ වින්ඩොස් වලට
බලපාන වයිරස් තමයි. ඉතින්
ඔයා ලිනක්ස් වලට ආපු දවසෙ ඉදන් මේ පරිගණක වයිරස් ගැන වදවෙන්න ඕනෙම නෑ...
ඔයාට පුළුවන් කරදරකාරී වයිරස් ගැන අමතක ම කරන්න...
අළුත් පරිගණක ඕනේ නෑ…
වින්ඩොස් වල අලුත් මෙහෙයුම් පද්දතියක්
එනකොට
ඔයාට එ අළුත් වින්ඩොස් මෙහෙයුම් පද්දතිය
පාවිච්චි කරන්න ඔන නම්
හුගක් වෙලාවට ඔයාගෙ දැන් තියෙන පරිගනකය
අප්ඩේට් කරන්න වෙනව,නැත්තං අයින් කරන්න වෙනව ඒ කතාව ඇත්ත නේද?
ඉතින් ඇයි එහෙම වෙන්නේ?
හේතුව තමයි වින්ඩොස් නව පද්ධතිය ක්‍රියාත්මකවීම
සදහා ඉල්ලන්නේ අළුත්ම දෘඪාංග. පොඩි උදාහරණයක් එහෙමත් දෙනංකෝ...
අපි හිතමු ඔයා
ලග තියෙනව කියල පෙන්ටියම් 3 නැත්තං
පෙන්ටියම් 4 වර්ගයේ පරිගණකයක්. ඉතින්
ඔයාට ඕන ඒකට වින්ඩොස් 8 හෝ 10 වගේ මෙහෙයුම් පද්ධතියක් දාන්න. ඔයාම කියන්න, දාන්න පුළුවන්වෙයිද? ඔයා මොනවගේ වැඩ්ඩෙක් උනත් p3
/ p4 එකකට වින්ඩොස් 10 දාන්න පුළුවන්ද? බෑ නේද...
ඉතින්
තව මොන කතාද ගේම එතනින්ම ෆිනිෂ්.
ඒත් ලිනක්ස්වලදි නම් ඔය ප්‍රශ්නය නෑ. මොකද
ලිනක්ස් මෙහෙයුම් පද්දති ඕනෑම පරිගණකයකට ගැලපෙන විදියට තමයි නිර්මාණය කරල
තියෙන්නේ...
ඩ්‍රයිවස් ඕනෙත් නෑ...
හුගක් වින්ඩොස් පරිගණක වලත් තියෙන ගැටලුවක් තමයි
මේ ඩ්‍රයිවස් ප්‍රශ්ණය.
වින්ඩොස් වලදී ඔයාට ඩ්‍රයිවස් හොයල හොයල
හතිවැටිල ඇති නේද?
ඒත් ඔය ඩ්‍රයිවස් ප්‍රශ්ණය නම් මේ ලිනක්ස්
වලදි ඇත්තෙම නෑ...
මොකද අපි නිතර පාවිච්චි කරන සියලුම ඩ්‍රයිවස්
ලිනක්ස්වලම තියෙන
නිසා..
මෘදුකාංග හොයන්න ඕනෙත් නෑ…
වින්ඩොස් වලදී ඔයාට
මෘදුකාංග පිළිබඳව ප්‍රශ්න තියෙනවනේ... අළුත් මෘදුකාංගයක්, ක්‍රැක් එකක් එහෙම ඕන උනොත් හාඩ් එකක්, පෙන් එකක් උස්සගෙන වටේයන්න වෙලා නෑ කියන්න
කාටවත් බෑ. මොකද එහෙම වෙනව කියල කවුරුත් දන්නව.
ඒත් ලිනක්ස් වලදී නම් එහෙම වෙන්නේ නෑ...
මොකද ලිනක්ස් වල පද්දතිය
තුලම අත්‍යවශ්‍ය මෘදුකාංග අන්තර්ගත කරල තියෙනව. එහෙමත් නැත්තං එක ක්ලික් එකකින් අවශ්‍ය
මෘදුකාංග ගන්න පුළුවන් විදියට
සකස්කරල තියෙනව.
වින්ඩොස් මෘදුකාංග සමගත් කටයුතු කරන්න පුළුවන්...
ඔයාට දැනටමත් අතඇරගන්න
බැරි විශේෂ වින්ඩොස් මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා. එහෙමත්
නැත්නම් වින්ඩොස් වල ඔයා පාවිච්චි කල මෘදුකාංග භාවිතා කරන්නත් ලිනක්ස්වල පහසුකම්
සලසල තියෙනව.
අවශය විදිහට ඕනෑ දෙයක්
වෙනස් කරමින් වැඩ කරන්නත් පුළුවන්...
වින්ඩොස් වගේ නෙවෙයි, ලිනක්ස් කියන්නෙ නිදහස් සහ විවුර්තකේත මෙහෙයුම් පද්දතියක් නිසා ඔයාගේ අවශ්‍යතා
සඳහා ගැලපෙන විදියට ඔයාට
කැමති ආකාරයකට පද්දතිය වෙනස්කරගන්නත්,පාවිච්චි
කරන්නත් පුළුවන්.
පරිගණකයේ වේගය සහ ස්තාවරත්වය සහ විශ්වාසයනීයත්වය…
වින්ඩොස් පද්ධතියක් ඇති පරිගණකයකට වඩා
ලිනක්ස් පද්ධතියක් ඇති පරිගණකයක් වේගය
අතින් , ස්තාවරත්වය අතින්
සහ විශ්වාසය අතින් ඉහලය.
කවුළු රාශියක් වෙනුවට
වැඩබිම් කිහිපයක වැඩ කිරීමට හැකිවීම...
වින්ඩොස්
පද්ධතියක් ඇති පරිගණකයක වැඩකටයුතු සිදුකල හැක්කේ එක් ඩෙක්ස්ටොප් එකක් මත කව්ළු
රාශියක් භාවිතා කරගෙනය. නමුත් ලිනක්ස් පද්දතියක් ඇති පරිගණකයක ඩෙක්ස්ටොප් කිහිපයක
සිට ඒ එක් එක් ඩෙක්ස්ටොප් එකකට අදාලව කව්ළු රාශියකින් වැඩකල හැකිය. සරලව
කිවහොත් වින්ඩොස් පරිගණක කිහිපයක කටයුතු මෙම ඩෙක්ස්ටොප් මගින් සිදුකරගතහැකිය.
සියළුම උපදෙස් නොමිලේම
ලබාගත හැකිවීම...
වින්ඩොස්
වල වගේ නෙවෙයි ලිනක්ස් වලදී ඔයාට ඕනම දෙයක් නොමිලේම කියාදෙන්න මොවුන් සූදානම්. මෙහෙම හිතන්නකො ඔයාට ලිනක්ස්වල වැඩකරන
විදිය වගේම ලිනක්ස් කර්ණලය වෙනස්කිරීම දක්වා වූ ඕනෑම දෙයක් නොමිලේම දැනගන්න
පුළුවන්.
ලිනක්ස් වලට මාරුවෙන්න නම් මේ වගේ තවත් හේතු
ගොඩක් තියෙනව. ඉතින් හොඳට හිතල බලන්න. හරි තීරණයක් ඔයත් අරගන්න. ලිනක්ස් සමග එකතුවෙන්න.