හැමෝම වගේ කැමතියිනේ Games වලට. මෙතනදි කරන්නේ game icon එක
click කරන ඕනම වෙලාවක icon එක click කරල විනාඩියක් ඇතුලදී පරිගණකය shutdown කරන එකයි.
මේක හරිම ලේසි වැඩක්… මෙහෙමයි කරන්නේ ... ටිකක් බලන්නකෝ...
මුලින්ම Desktop එකේ Free තැනක Right Click කරල Shortcut එකක් හදාගන්න.
~ දැන් පහත code
එක type කරල next කරන්න.
shutdown
-s -t60 -c "Warning ! Virus has
been Detection. System is shutting down for 60 second"
~ Short cut එක
සඳහා සුදුසු නමක් ලබාදෙන්න.
~ Finish බටනය click කරන්න.
දැන් Short Cut එකේ property වලට
ගිහින් icon එක
සඳහා සුදුසු icon එකක්
දෙන්න.
ඔන්න වැඩේ ඉවරයි. කවුරුහරි මේ අයිකනය ක්ලික් කලොත් විනාඩියක්
ඇතුලතදී පරිගණකය Shutdown
වෙනව.
හරිම සරලයි.
ඇත්තටම මෙතනදි වෙන්නේ game එක වෙනුවට shutdown කියන විකල්පය මෙතනට යොදල තියෙන එකයි.
ela
ReplyDeletegood
ReplyDeletecontinue ...